English (UK)TamilSriLanka

නැවුම් පුවත්

14
May2026

Post of Drivers (PL 3) – (05 posts) - Head Office

Apply Now: Vacancies at Consumer Affairs Authority   Closing Date : 25/05/2026  (On or Before)     Post of Drivers (PL 3) – (05 posts) - Head Office   For English News...

29
Apr2026

Vacancies at Consumer Affairs Authority

Publish Date : 20/04/2026 Closing Date : 03/05/2026  (On or Before)   For English News Paper Notice සිංහල පුවත්පත් දැන්වීම සඳහා தமிழ் செய்தித்தாள் அறிவிப்புக்கு

«
»

වෙළෙදාම විධිමත් කිරීම සදහා අධිකාරිය සතු බලතල

  • භාණ්ඩ ලේබල් කිරීම, මිල ලකුණු කිරීම, ඇසිරීම, විකිණීම හෝ නිෂ්පාදනය යන ක්‍රියාවලියේ දී පාරිභෝගික ආරක්ෂාව ඇතිකිරීමට අවශ්‍ය කටයුතු සැලසීම. (10 වන වගන්තිය)
  • අධිකාරිය විසින් නිශ්චිතව නම් කරනු ලබන යම් භාණ්ඩයක් සෑදීම, ආනයනය කිරීම, අලෙවි කිරීම, ගබඩා කිරීම, විකිණීම හා රැස්කිරීම සම්බන්ධයෙන් විශේෂ විධාන නිකුත් කිරීම. (10 වන වගන්තිය)
  • භාණ්ඩ හා සේවාවන් හි ගුණත්වය සහතික කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම (12 වන වගන්තිය)
  • අධිකාරිය මගින් නියම කර ඇති ඇති ප්‍රමිතියට අනුකුල නොවන භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් මෙන්ම ප්‍රතිඥාභාරයක් හෝ සහතික වීමකට අනුකූල නොවන භාණ්ඩ හා සේවා නිෂ්පාදකයන් හා වෙළෙදුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම. (13 වන වගන්තිය)
  • භාණ්ඩවල උපරිම මිල, ප්‍රමිතිය හා භාණ්ඩ සම්බන්ධයෙන් වෙනත් ඕනෑම කරුණකට අදාලව නිෂ්පාදකයන් හා වෙළෙදුන් සමග ලිඛිත ගිවිසුම් වලට එලබීමට.
    භාණ්ඩයක් හෝ සේවාවක් ජන ජීවිතයට අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයා තීරණය කළ විට එය නිශ්චිත භාණ්ඩයක් ලෙස තීරණය කිරීම (18 වන වගන්තිය)
  • තරඟ විරෝධි චර්යාවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම. එහිදී යම් භාණ්ඩයක් හෝ සේවාවක් සැපයීමේ දී තරඟකාරිත්වය සීමා කිරීම හෝ ඊට බාධා කිරී වැලැක්වීමට ක්‍රියාමාර්ග ගත හැක. (34 වන වගන්තිය)
  • අධිකාරිය තමන් විසින්ම හෝ ලැබෙන පැමිණිල්ලක් ආශ්‍රයෙන් ඒකාධිකාරය මෙන්ම අනෙකුත් තරග විරෝධි චර්යාවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
  • පරීක්ෂණ කටයුතු පැවැත්වීමේදී අධිකාරිය වෙත දිසා අධිකරණය සතු බලතල ඇත.
යාවත්කාලීනය : 15-05-2026
කතුහිමිකම © 2026 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.