English (UK)TamilSriLanka

නැවුම් පුවත්

වෙළෙඳ විෂමාචාර පාලනය

අධිකාරිය විසින් පනවනු ලබන නියෝග හා විධානයන් කඩ කරනු ලබන වෙළෙදුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා වෙළෙඳපොළ වැටලීම් කටයුතු නිරන්තරයෙන්ම සිදු කරනු ලබයි. මෙම වැටලීම් මගින් වෙළෙඳුන්ගේ වෙළෙඳ විෂමාචාර පාලනයට විශාල රුකුලක් ලැබෙන අතර එමගින් පාරිභෝගික අයිතීන් ආරක්ෂා වේ.

මෙම වැටලීම්මගින් අත්අඩංගුවට ගනු ලැබූ වැරදිකරුවන් අධීකරණයට ඉදිරිපත් කර පනතට අනුව දඬුවම් ලබා දීම සිදු කෙරේ.

යාවත්කාලීනය : 16-01-2025
කතුහිමිකම © 2025 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම Pooranee Inspirations.