Publish Date : 20/04/2026 Closing Date : 03/05/2026 (On or Before) For English News Paper Notice සිංහල පුවත්පත් දැන්වීම සඳහා தமிழ் செய்தித்தாள் அறிவிப்புக்கு
Registration of Suppliers 2026 2027 Closing Date of Submission 23-03-2026 Application Form
මෙම අංශය අධිකාරියේ අනෙකුත් සියළුම අංශයන්ට පහසුකම් සලසනු ලබන, උපකාරක අංශයක් ලෙසින් ක්‍රියාත්මක වේ. එහි මූලික කාර්යක් ලෙස මිනිස්බල සැලසුම්, බදවාගැනීම්, පුහුණු කිරීම්, කාර්යසාධන ඇගයීම්, සේවක සුභසාධනය සහ පුහුණු අවශ්‍යතා විශ්ලේෂණය සහ එහි ප්‍රතිඵල සැලසුම් කිරීම මෙහිලා වැදගත් කාර්යයකි. එමෙන්ම මෙම අංශයෙහි ප්‍රකට කාර්යභාරයක් ලෙස කාර්යාල ප්‍රශ්ණ කළමණාකරණය කිරීම හා වත්කම් අත්පත් කරගැනීම ද සදහන් කළ හැකියි.
අධිකාරියේ පවතින අනෙක් උපකාරක අංශය ලෙසින් මෙය ක්‍රියාත්මක වන අතර අධිකාරිය වෙනුවෙන් ඉටුකරන ප්‍රධාන කාර්යයන් වන,