NOTICE FOR MRP APPLICANTS Consumer Affairs Authority (CAA) is pleased to inform you that, to move on to digitalization from 8TH of April 2022 onwards CAA is collaborating...
The occasion of installing a new branch office of the Consumer Affairs Authority in the Colombo District Secretariat. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ කාර්යාලයක් කොළඹ දිස්ත්‍රික්...
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පිහිටුවා ඇත්තේ - 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත මගිනි.
නැත. 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටුවීමත් සමඟ සාධාරණ වෙළෙඳ කොමිෂන් සභාව සහ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව අහෝසි විය.
අසාධාරණයට ලක්වූ පාරිභෝගිකයින් සහ වෙළෙඳුන්.
පැමිණිල්ල අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කළ යුතුයි.
ලිපිනය,
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය.
සතොස මහලේකම් කාර්යාල ගොඩනැගිල්ල,
27, වොක්ෂෝල් වීදිය,
කොළඹ 02.
සභාපති | : | +94 11-2399146 |
අධ්‍යක්ෂ ජනරාල් | : | +94 11-2302981 |
පොදු දුරකථන | : | +94 11-7755456/7 |
ෆැක්ස් | : | +94 11-2399148 / +94 11-2399149 |
විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. / This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
වගන්ති - 10,11,15,16,17,18, 26, 28, 29, 30, 31 සහ 61.
අසාධාරණයට ලක් වූ අවස්ථාවක පැමිණිලි ඉදිරිපත් කළ හැක. අදාළ නියාමන ආයතන සමඟ සම්බන්ධීකරණය වී පැමිණිලි පිළිබඳ කටයුතු කරයි.
ඔව්. කටයුතු පිළිබඳ අධිකාරිය අධීක්ෂණ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන නිසා ඒ සඳහා මැදිහත් වීමේ හැකියාවක් ඇත.
නැත. අපහට දිස්ත්‍රික් කාර්යාල ජාලයක් ඇති අතර, ඕනෑම පැමිණිල්ලක් ඒම දිස්ත්‍රික් කාර්යාලවලටද යොමු කළ හැකියි.
පැමිණිල්ල ලිඛිතව ඉදිරිපත් කළ යුතුයි. පනතේ සදහන් කාල සීමාවන්ට අයත්ව ඉදිරිපත් කලයුතුය. අදාළ අනෙකුත් ලියකියවිලි සමග ඉදිරිපත් කළයුතුයි.
නැත. ඕනෑම පුද්ගලයෙකුට පැමිණිල්ලක් කල හැකියි.
නැත. සම්පූර්ණයෙන්ම වියදම දරන්නේ අධිකාරියයි.
ඔව්. සමහර අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල වැඩිකිරීම සහ මිල අධීක්ෂණය සිදුකරයි. 2003 මාර්තු මස 17 වන දින සිට ක්‍රියාවට නංවන ලද 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනතේ 18 වැනි වගන්තිය යටතේ මෙය මූලිකව ක්‍රියාවට නංවනු ලැබේ.
අමාත්‍යවරයාගේ මතය අනුව අධිකාරියෙන් විමසා ජන ජීවිතයට අත්‍යාවශ්‍ය වන යම් භාණ්ඩයක් හෝ යම් සේවාවක් ගැසට් පත්‍රයේ පළකරනු ලබන නියමයක් මඟින් ඒ භාණ්ඩ හෝ සේවාව අවස්ථාවට උචිත පරිදි නිශ්චිත භාණ්ඩ හෝ නිශ්චිත සේවා ලෙස නම් කරනු ලබයි.
ගරු අමාත්‍යතුමා විසින් පාරිභෝගික අධිකාරියෙන් විමසා පනතේ 18 වන වගන්තිය යටතේ ගැසට් පත්‍රයක් පළ කිරීම.
1. | කිරිපිටි |
2. | ගෑස් |
3. | සිමෙන්ති |
4. | කූකූළ් මස් |
5. | හාල් |
නිශ්චිත භාණ්ඩයක පවතින මිල ඉහළ දැමීම සඳහා අධිකාරියේ ලිඛිත අවසරය ලබා සිටිය යුතු වේ.
නිශ්චිත භාණ්ඩයක පවතින මිල ඉහළ දැමීමට අවශ්‍ය ඕනෑම ආනයනකරුවෙකු නිෂ්පාදකයෙකු හෝ වෙළෙන්දෙකු වේ.
මිල කිරීම් හා කළමනාකරණ අංශය.
භාණ්ඩයේ හෝ සේවාවේ සන්නම් නාමය, එහි ප්‍රමාණය, පවතින මිල, ඉහළ දැමිය යුතු මිල, මිල ඉහළ දැමීමට හේතු සහ සාධනය කළ හැකි ලිපි ලේඛන සමඟින් ආයතන ප්‍රධානියාගේ හෝ බලයලත් නිලධාරියෙකුගේ අත්සන සහිතව අයදුම්පත්‍රය ඉදරිපත් කළ යුතුය.
මිල කිරීම් සහ කළමනාකරණ අංශය.
අධ්‍යක්ෂ මිල කිරීම් හා කළමනාකරණ,
අංක 27,
වොක්ෂෝල් වීදිය,
කොළඹ 02.
ඉල්ලූම් කිරීමෙන් ආදර්ශ වියදම් පත්‍රිකාවක් අධිකාරිය වෙතින් ලබාදිය හැක.
එවන් අවස්ථාවක අධිකාරිය විසින් අඩුපාඩු වූ තොරතුරු ඉල්ලා සිටින අතර ඒ සඳහා නිශ්චිත කාල සීමාවක් පනවනු ලැබේ.
"එම දිනට පෙර සියලු තොරතුරු අධිකාරිය වෙත සැපයීම සිදුවිය යුතුය. මිල කිරීම් හා තීරණ කිරීම් සම්බන්ධ ක්‍රියාවලිය සිදු කළ හැකි වන්නේ සියඵ අදාළ අත්‍යවශ්‍ය ලියකියවිලි ලැබුණහොත් පමණක් බව කරුණාවෙන් සළකන්න."
පනතේ 18 (4) වගන්තිය යටතේ එම නිෂ්පාදකයා හෝ වෙළෙන්දා වෙත එම භාණ්ඩයේ හෝ සේවාවේ මිල ඉහළ දැමීම වළක්වන ලෙස අතුරු නියෝගයක් අධිකාරිය විසින් යවනු ලබයි.
නිශ්චිත සීමාවක් නැත. නැවත එම තොරතුරු හා ලේඛන සම්පූර්ණ ලෙස ලැබී අධිකාරිය විසින් තීරණයක් ලබාදෙන තෙක් වේ.
අධිකාරිය වෙත ඉල්ලූම් කරන අයදුම්පත ලැබී දින 30ක් ඇතුළත දී තීරණය ලබාදිය යුතුය.
ෆැක්ස් පතක් මාර්ගයෙන් සහ ලියාපදිංචි තැපෑලෙන්