NOTICE FOR MRP APPLICANTS Consumer Affairs Authority (CAA) is pleased to inform you that, to move on to digitalization from 8TH of April 2022 onwards CAA is collaborating...
The occasion of installing a new branch office of the Consumer Affairs Authority in the Colombo District Secretariat. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විශේෂ කාර්යාලයක් කොළඹ දිස්ත්‍රික්...
පාරිභෝගිකයන් සවිබලගැන්වීමට සහ තරගකාරීත්ව ප්‍රවර්ධන ක්‍රියාකාරකම් දිරිමත් කිරීම සදහා දේශීය හා ජාත්‍යන්තර සංවිධාන රාශියක් පවතී.
විශේෂිත නීතිරීති උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකා රජය විසින් ඇති කරන ලද එකිනෙකට වෙනස් ආයතන රාශියක් මගින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ කාර්යයන් ඉටු කරලීමට සහාය ලබා දෙයි. ඒසේම මෙම නීතිරීති මගින්, නිශ්චිත භාණ්ඩ සහ පාරිභෝගික සුභසාධන අරමුණු ලඟා කර දීමට 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනතින් අපේක්ෂිත සීමාවන් සදහා ආවරණයක් ලබාදෙයි.
![]() |
පාරිභෝගික ජාත්‍යන්තරය http://www.consumersinternational.org/ |
|
|
![]() |
ලෝක බුද්ධිමය දේපල සංවිධානය http://www.wipo.int
|
|
ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානය |
|
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩ සටහන http://www.unep.org | ![]() |
අන්තර්ජාතික වාණිජ මංඩලය |
![]() |
අන්තර්ජාතික පාරිභෝගික ආරක්ෂණ හා සවිබලගැන්වීමේ ජාලය |
|
ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය http://www.iso.org |